ඉදිකිරීම් ගැටලු හොයන්න විද්වත් කමිටුවක්.
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා...
ඉදිකිරීම් ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා...
හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සංඥා පද්ධතියේ හටගත් දෝෂයක් නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වේ.
යාපනය ගුරු නගර් ප්‍රදේශයේ නිවසකට පහරදී පලා ගිය පුද්ගලයන් පස් දෙනකු අද අලුයම අත්අඩංගුවට ගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය...
මෙරට සිටි එකම පිරිමි සීබ්රා සත්වයා මිය ගොස් ඇති බවට දෙහිවල සත්වෝද්‍යානය පවසයි. අභිජනන කටයුත්තක් සදහා රිදියගම සෆාරි උද්‍යානයේ සිට...
කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්දා විද්‍යාලය අතර පැවැත්වෙන 47වැනි 'සුලෝහිත සංග්රාම' එක්දින ක්‍රිකට් තරගය අනිද්දා ( 17 ) කොළඹ සිංහල...
කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කාමරයක්...
මහවැලි සහ ප්‍රධාන ජලාශවල ජල මට්ටම පහළ යමින් ඇති බව වාර්තා වේ. ප්‍රධාන ජලාශ 73 හි ජල මට්ටම 90%ක් දක්වා...
දකුණු පළාතේ පසුගිය දිනවලදී වෙඩි තබා සිදු කළ ඝාතන සිදුවීම්වලට අදාළව කෙරෙන විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවක්...
මින් ඉදිරියට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් ඇතුළත් කෙරෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන අවම ඉසඩ් ලකුණු මත...
හම්බන්තොට දිස්ත්‍රික් මහ රොහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන්...
© 2021 රාවණා ලංකා.