02:30 අඟහරුවාදා, ජනවාරි 7, 2025
Eng සිංහල
publisher 3

publisher 3

දුම්රිය ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට.

අද (14) දිනයේ සිට දුම්රිය ආසන වෙන්කිරීම සම්පුර්ණයෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකළ හැකි බවට දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද...

ළහිරු තිරිමාන්න රෝහලට යැවූ අනතුර.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී...

වටේ ගිය තැපැල් ස්ථානාධිපතිනියක් ! පැදුරටත් නොකියා තැපැල් කන්තෝරුව වහලා. ප්‍රදේශවාසීන් මහපාරට!

කොලොන්න දාපනේ උප තැපැල් කාර්යාලය හිටි හැටියේ වසා දමා එහි ස්ථානාධිපතිවරිය විසින් එහි බඩු බාහිරාදිය පිට ප්‍රදේශයකට රැගෙන ගොස් ඇතැයිද...

නැහැදිච්ච සිසුන් 500 ක් විතර බාලිකා විද්‍යාලයකට කඩා පැනලා. ඇමති කෙනෙකුගේ පුතෙකුත් ඉදලා

කොළඹ 07 මියුසියස් විද්‍යාලයේ ගේට්ටුව බිඳ එම විද්‍යාලයට ඇතුළු වූ කොළඹ රාජකීය විදුහලේ සිසුහු පිරිසක් විද්‍යාල පරිශ්‍රයේදී අනවසර සන්දර්ශනයක් අද...

පාර්ලිමේන්තුවට කුණුහරුප කියන්න හොඳ නම් ඇයි අපිට බැරි?. ඇත්තනේ?.

පාර්ලිමේන්තුවට කුණුහරුප කියන්න හොදයි නම් අපිට කුණුහරුප කියන්න බැරි ද යන්න සිවිල් සමාජ ප්‍රශ්න කරති . පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී...

සමාජ මාධ්‍ය රජය සමග සම්බන්ධතා නවතා දමයි. දැනටමත් විදුලි සංදේශ කොමිෂමේ කටයුතු සීමා කරලා.

යූ ටියුබ්, ෆේස්බුක් සමාගම් ලංකාවේ රාජ්‍ය ආයතන සමග දැනට ඇති සියලු සම්බන්ධතා ජනවාරි 24 වෙනිදායින් පසු නවතා දමන බව මෙම...

නව ත්‍රස්ත විරෝදී පනතට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමෙන් බරපතල විරෝධයක්.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට සූදානම් වන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය බරපතල...

හෝටල් හිමිකරුගෙන් දේශබන්දු සල්ලි සහ උදවුත් අරගෙන. ඇයි ඔයා අපේ හෝටලය කැඩුවේ? (වීඩියෝ)

විදේශයක සිට ක්‍රියාත්මක වන ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියමින් පසුගියදා පොලිසියේ මැදිහත්වීමෙන් කඩාදැමුණු දෙහිවල පිහිටි සෝල් බීච් හෝටලයේ සැබෑ...

Page 15 of 162 1 14 15 16 162

Login to your account below

Fill the forms bellow to register

*By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.

Retrieve your password

Please enter your username or email address to reset your password.

×