තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි.
අද (16) උදෑසන කාලයේදී වැලිගම උයන්කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුව ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය...
අද (16) උදෑසන කාලයේදී වැලිගම උයන්කන්ද ප්‍රදේශයේදී පුද්ගලයෙකුව ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය...
දින 10ක් තුළ ස්ථාන 30කින්, වනාන්තර ආශ්රිත ගිනිගැනීම් වාර්තා වී ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ වනාන්තර...
මේ දිනවල ශ්‍රී ලංකාවට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා ඇති අතර කුරුණෑගල,...
දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 107 පොලිස් හදිසි ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය...
පොලිස් මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යෑමට තීරණයකට තීරණය කර ඇති බව වාර්තා වේ. මේ අනුව පොලිස් මූලස්ථානය කොම්පඤ්ඤවීදියේ ගුවන් හමුදා...
ප්‍රධාන මාර්ග දෙපස කුඹුරු ඉඩම් රැසක් කාලයක් තිස්සේ හිතා මතාම වගා නොකර පුරන්වන්නට ඉඩ හැර ඒවා විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන පුහුණුකරු ලෙස පාකිස්තානයේ හිටපු වේගපන්දු යවන ක්‍රීඩක අකීබ් ජාවෙඩ් පත්කර ඇති බව වාර්තා වේ....
ඇන්ටාක්ටිකාවේ කලාප රැසක කුරුලු උණ ව්‍යාප්ත වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය පවසයි. ඒ හේතුවෙන් එහි පවතින පෙන්ගුයින් ජනපදවලට වැඩි බලපෑමක්...
අනුරාධපුර නගරයේ ආකර්ෂණීය බව ප්‍රවර්ධනය කිරීම සඳහා නගරය සිතියම්කරණය කර ඩිජීටල්කරණය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. අනුරාධපුර නගරය...
මදුරන්කුලිය විරුතොඩේ ප්‍රදේශයේදී ළිඳකට වැටී දියේ ගිලීමෙන් දැරියක් මියගොස් ඇති බව වාර්තා වේ. පුත්තලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී...
© 2021 රාවණා ලංකා.