දහම් පාසල් අවසාන විභාගය මේ මස අගදී.
බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව...
බෞද්ධ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය 2020,2021,සහ 2022 ට අදාලව මෙම දෙසැම්බර් මස 28 සහ 29 දෙදින පැවැත්වෙන බව...
උණ රෝගි තත්ත්වයක් හේතුවෙන් මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මියගොස් ඇති බව...
බම්බලපිටිය ප්‍රදේශයේ දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ . දෙහිවල සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ...
එළැඹෙන සතිඅන්ත නිවාඩු සමයේ විදුලිය විසන්ධි කිරීමෙන් වළකින ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇතැයි කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ...
විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට...
උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව ඛනිජ තෙල් බෙදා හැරීම සඳහා සියලුම පිරවුම්හල් එකඟතාවකට පැමිණි බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ...
ශ්‍රී ලාංකිකයන් පිරිස මුදාගැනීමට මියන්මාර තානාපති කාර්යාලයේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාකාරීව කටයුතු කරන බවත් , මෙම තත්ත්වය 2022 වසරේ සිට...
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (22) යළි අමෙරිකානු ඩොලර් 80ක සීමාවට ළඟා වී තිබූ බව වාර්තා වේ . පසුගිය නොවැම්බර්...
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ. සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වේ . යාපනය දිස්ත්‍රික් ලේකම්...
© 2021 රාවණා ලංකා.