උඩවලව වේල්ල හරහා මාර්ගය තාවකාලිකව වැසෙයි.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට තාවකාලිකව වසාදැමීමට නියමිත බව වාර්තා වේ . ඒ...
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් උඩවලව වේල්ල හරහා වූ මාර්ගය අද (15) සිට තාවකාලිකව වසාදැමීමට නියමිත බව වාර්තා වේ . ඒ...
වසය අවුරුදු 13ක් පමණ වන දරුවෙකු දියේ ගිලී අතුරුදන්වී තිබේ. ඊයේ (14) දහවල් මෝදරවත්ත මාදු ගං මෝයෙහි දියනෑමට ගොස් වයස...
පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය සිදුකළ මෙහෙයුමකදී කොලොන්නාව ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්...
නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍ර මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව ලංකා විදුලි බල මණ්ඩලය...
කොළඹ 7, ආර්.ජී. සේනානායක මාවතේ විශාල ගසක් කඩා වැටී ඇති අතර ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල...
ලබන වසරේ (2024) දී පොලිස් සේවය සඳහා නිලධාරීන් 5000 ක් බඳවා ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ දී...
පාකිස්ථානයේ පන්ජාබ් පළාතේ සත්වෝද්‍යානයක දී සිංහයෙකුගේ පහරදීමකින් තරුණයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ . විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ...
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්...
පානම පොලිස් වසමේ පානකුල මුහුදු තීරයේ දියනෑමට ගිය දරුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව වාර්තා වේ . එලෙස අතුරුදන්ව ඇත්තේ...
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ප්‍රදේශ කිහිපයක ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන...
© 2021 රාවණා ලංකා.