අද ජාතික අක්ෂි රෝහලේ වර්ජනයක් .
කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව...
කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළ බව...
වැට් බදු වැඩි වීමත් සමග ජනවාරි මාසය තුළ බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති...
අද (14) මධ්‍යම රාත්‍රීයේ දී උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කළ හැකි බව ආතර් සී.ක්ලාක් මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙන බව වාර්තා වේ...
පවතින අධික වැසි තත්ත්වයත් සමග ජලයෙන් යටවීම හේතුවෙන් කොක්මාදුව හුවමාරුවෙන් පිටවී කනංකේ දෙසට ගමන් කළ නොහැකි මට්ටමට ගංවතුර තත්ත්වයක් තවදුරටත්...
මොනරාගල දික්තලාව ප්‍රදේශයේදී පුතා කපමින් සිටි ගසට යටවී පියා මියගොස් ඇති බව වාර්තා වේ . මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල දික්තලාව...
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වේ...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය හිමිව තිබෙන බව...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි බව වාර්තා වේ .
අක්මීමන තලගහ දෙහිදුව ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලකට අද (13) අළුයම කිසියම් අයකු විසින් ගිනි තබා ඇති අතර වෙළඳසැල ගිනි ගැනීමෙන්...
කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර...
© 2021 රාවණා ලංකා.