ශ්‍රී පාදය පෙනී පෙනී වටේම ගිනි තැබීම්
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමහර පුද්ගලයන් විසින් සිදු කරනු ලබන කැලැ...
මධ්‍යම කදුකරය තුල පවතින වියළි කාලගුණික තත්වයන් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සමහර පුද්ගලයන් විසින් සිදු කරනු ලබන කැලැ...
හැටන් රුවන් පුර ප්‍රදේශයේ රක්ෂිතයේ 09වන දින රාත්‍රියේ හට ගෙන ඇති ගින්නක් හේතුවෙන් එම රක්ෂයේ අක්කර තුනක පමන ප්‍රමානයක් විනාශයට...
මාධ්‍යවේදීන්ට එරෙහිව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද නීතිය භාවිත කරමින් ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය මර්දනය කිරීමට දරන උත්සාහයක් සම්බන්ධව මාධ්‍ය සංවිධාන එකතුව කතානායකවරයාගේ...
පොලිස් දෙපාර්තමේන්තුවට බටා ගෙවීම සිදු කරනුයේ සෑම මසකම 10 වන දිනය. 10 වැනිදා නිවාඩු දිනයක් නම් ආසන්නතම වැඩ කරන දිනයේ...
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවති 07 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ ඇත. ජනාධිපතිවරයා...
සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (11) ආරම්භ වීමට නියමිතව ඇත. තරඟය මහනුවර...
ශ්‍රී ලංකාවේ හෘද රෝගින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,...
පිළියන්දල පැළැන්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක මීට සුළු මොහොතකට ඇතිවූ ගින්නකින් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ ව තිබේ. දුරකතන සමාගමක උපකරණ ගබඩා කර...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර සුහද හමුවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී සිදු...
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් තිදෙනෙකුට එම විශ්වවිද්‍යාලයේම සිසුන් පිරිසක් විසින් සිදු කල...
© 2021 රාවණා ලංකා.