බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් සිදුවන අබෞද්ධ වැඩ!. බස්නායක නිළමේවරු විගණනයටත් අල්ලස් දීලා!
(නම්, ගම්, සාක්ෂි සහිතයි) බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හොරුන්ගේ පරාදිසයක්! විගණන නිලධාරින්ට බස්නායකලාගෙන් සැප! අල්ලස් ගත් විගණන නිලධාරීන්ගේ විමර්ශන වාර්තා යටගහලා!...