බලන්ගොඩින් සැකකරුවන් 52 ක්.
යුක්තියේ මෙහෙයුම ලෙසින් මේ වන විට සිදුකරමින් පවතින් වැටලීමෙන් හෙරොයින්, අයිස් ගංජා සහ නීතිවිරෝදී මත්පැන් සමග සැක කරුවන් 52 ක්...
යුක්තියේ මෙහෙයුම ලෙසින් මේ වන විට සිදුකරමින් පවතින් වැටලීමෙන් හෙරොයින්, අයිස් ගංජා සහ නීතිවිරෝදී මත්පැන් සමග සැක කරුවන් 52 ක්...
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නම පැන්ඩෝරා පේපර්ස් වල ඇතුලත්ව ඇති බවත් ඒවා අසත්‍ය නම් ඒ සඳහා තමන්ට එරෙහිව...
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින් සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ ඉදි කරන ලද ශරීර සුවතා ඒකකය විවෘත කර ඇත....
දමිළ සිනමාවේ ප්‍රකට නළුවෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකු වන ආර්.සංකරන් අද(14) අභාවප්‍රාප්ත වී ඇත. අයහපත් සෞඛ්‍යය තත්ත්වයකින් පසුවූ ඔහු මියයන විට 93වන...
බස්නාහිර,සබරගමුව,නැහෙනහිර සහ ඌව යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තද වැසි ඇද හැලීමේ ප්‍රවණතාවක් ඇති බව කාලගුණ විද්‍යා...
කෘමි විශේෂ තුනක් හේතුවෙන් මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක වී වගා හෙක්ටයාර 20,000 ක පමණ ප්‍රමාණයකට බලපෑම් එල්ල වී ඇත....
වෙනිසියුලා අධිවේගී මාර්ගයක භාණ්ඩ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් මෝටර් රථ කිහිපයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති...
ඊයේ (13) මහියංගණ පොළොන්නරු මාර්ගයේ අලුත්තරම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ ආසන්නයේදී දිනක් වයසැති බිළිඳු මළ සිරුරක් හමුවී තිබේ. මෙම මළසිරුර කළු...
උඩවලව ජලාශයේ පිටවාන ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන් එහි වේල්ල මතින් දිවෙන මාර්ගය හෙට සිට ලබන 22 වනදා තෙක්...
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවක පිරිස සේවයෙන් ඉවත්ව එම දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජෙනරාල් ප්‍රදීප් ගුණවර්ධන ඉවත් කරන ලෙස ඉල්ලමින් කරන ලද...
© 2021 රාවණා ලංකා.