වියලි කාලගුණයේ යම් වෙනසක්
දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර තිබේ. එමෙන්ම නැගෙනහිර සහ...
දැනට පවතින වියලි කාලගුණ තත්ත්වයේ වෙනස්වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර තිබේ. එමෙන්ම නැගෙනහිර සහ...
කිලෝ ග්‍රෑම් 12.5 ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල හෙට සිට පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබේ. මිල පහළ හෙලීම ප්‍රකාශ...
සියලු රාජ්‍ය ආයතනවල හෙට දින ජාතික කොඩිය අඩකුඹු කරණ ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුන් දී තිබේ. ඒ හිටපු...
ලක්ෂ 35 ක මුදලක් පැහැර ගෙන පලායමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ. ගලේවෙල ප්‍රදේශයේ වයාපරිකයකුට...
ඊයේ (3) වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල 4.4% තරම් කැපීපෙනෙන ලෙස පහළ වැටී තෙබෙ. ඒ අනුව බෙනට් වර්ගයේ බොරතෙල්...
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යංශය විසින් විදේශික සංචාරකයන් හට මෙරට වනෝද්‍යාන නැරබීමේ ප්‍රවේශ පත්‍රය ඩොලර් ගෙවා මිලදී ගැනීමට පහසුකම් සැලසීමට...
STF නිලධාරීන් විසින් ගංජා මිශ්‍ර මදනමෝදක පාසැල් දරුවන්හට අලෙවි කල පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තෙබෙ. ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔහු...
කාන්තාවක් උදැල්ලෙන් පාහරදී ඝාතනය කල පුවතක් කහටගස්දිගිලිය ප්‍රදේශයෙන් වාර්තාවේ. ඥාති පුතෙකු සමග ඊයේ (3) රාත්‍රී කාලයේ වෙල්යායකදී ඇති වූ බහින්...
ඉන්දු ශ්‍රී ලංකා පළමු 20යි 20 තරගයෙන් ඉන්දිය කණ්ඩායම ජය ලබා වාර්තා කරා. මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගනයේ පැවති මෙම තරගයේ කාසියේ...
දිවයිනේ සිරි අසිරි නැරබීමට ලොවපුරා සංචාරකයන් 719978ක් 2022 වර්ෂයේ දිවයිනට පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අදිකාරිය සදහන් කරයි. සංචාරකයන් 91961ක්...
© 2021 රාවණා ලංකා.