මෙක්සිකෝවේ ජුවරේසා බන්ධනාගාරයට මැර ප්‍රහාරයක්.
බන්ධනාගාර රැදවියන් බේරාගැනීමේ අරමුණින් මෙක්සිකෝවේ සිව්ඩාඩ් ජුවරේසා නමින් හදුන්වන බන්ධනාගාරයට සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. සන්නද්ධ කණ්ඩායම හා බන්ධනාගාර...
බන්ධනාගාර රැදවියන් බේරාගැනීමේ අරමුණින් මෙක්සිකෝවේ සිව්ඩාඩ් ජුවරේසා නමින් හදුන්වන බන්ධනාගාරයට සන්නද්ධ කණ්ඩායමක් ප්‍රහාරයක් එල්ල කර තිබේ. සන්නද්ධ කණ්ඩායම හා බන්ධනාගාර...
බියර්, වයින් ඇතුළු සියලුම මත් පැන් වර්ග සදහා නිෂ්පාදන බද්ද අද රාත්‍රියේ සිට වැඩි කර තිබේ. දුම්වැටි සදහා ද නිෂ්පාදන...
අලුත උපන් බිළිදකු පණපිටින් වලදැමූ පුවතක් තාලයඩි ප්‍රදේශයෙන් වාර්තාවේ. තම සැමියාගෙන් වෙන්ව දරු දෙදෙනා සමග ජීවත් වූ කාන්තාවකට අනියම් සම්බන්දයකින්...
පියෙකු පුතකු රිය අනතුරකින් මිය යාමේ සිද්ධියක් වෑකඳවල ප්‍රදේශයෙන් වාර්තාවේ. යතුරු පැදි කරුට යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහැකිව...
ආහාර විෂ වීමක් හේතුවෙන් කොග්ගල ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක පිරිසක් රෝහල් ගත කර තිබේ. නව වසර වෙනුවෙන් එම කර්මාන්ත ශාලාවේ...
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල් නසාර් ක්‍රීඩා සමාජය සමග යුරෝ මිලියන 200 ට ගිවිසුම් ගතව ඇති...
නේවාසිකාගාරයක් තුල සිහිසුන්ව සිටි සිසුවකු රෝහල් ගතකරණ විට මිය ගොස් තිබේ. මියගිය සිසුවා දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්වවිද්‍යාලයට අයත් නේවාසිකාගාරයක් තුල...
බිත්තර ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමත් සමග බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය එයට දැඩි විරෝධය දක්වා තෙබෙ. වෙළද සංගමයේ ලේකම් පවසන්නේ බිත්තර...
ගුරුවරු 12000 ට ආසන්න ප්‍රමාණයක් මෙම වසරේ විශ්‍රාම ගොස් ඇති බවත් අධ්‍යාපන ක්ෂේත්රයට එය ඉතා දැඩි ලෙස බලපා ඇති හෙයින්...
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ වසර හතර හමාරකට අධික කාලයක් තැපැල්පතිවරයා වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙක් වන රංජිත් ආරියරත්න මහතා...
© 2021 රාවණා ලංකා.