විරෝධතාවයේ නිරත වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද (19) සිට යළි සේවයට
අද (19) සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් සිය සේවයෙන් ඉවතවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර සාමාන්‍ය පරිදි ශාස්ත්‍ර පීඨයේ...
අද (19) සිට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්යවරුන් සිය සේවයෙන් ඉවතවීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කර සාමාන්‍ය පරිදි ශාස්ත්‍ර පීඨයේ...
ඊයේ (18) ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීින්ට ලැබුණු තොරතුරකට අනුව හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අනුරාධපුරය, ලෝලුගස්වැව ක්‍රීඩාංගණය අසලදී...
ඊයේ (18 ) දින හංවැල්ල ප්‍රදේශයේදී ආපන ශාලා හිමි කරුවෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ. ඒ අනුව වෙඩි තැබීමෙන් ඉතා...
අද (19) නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී...
කොත්තු ඇතුළු කෙටි ආහාරවල මිල අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10 කින් පහත දැමීමට කටයුතු කරන...
මෙරට මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වී මුහුදුබත් වූ එස්ක්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් සිදු වූ පරිසර හානියේ තක්සේරු වාර්තා ජනවාරි මස 15...
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් රැගත් දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ...
අද (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි කෙටි කෑමවල මිල ගණන් රු.10 කින් පහත දමා තිබේ. සමස්ත ලංකා ආපණශාලා හිමියන්ගේ...
වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ සීග්‍රෙයන් අයිස් මත්ද්‍රව්‍ය ව්‍යවසනය පැතිර යනු ලබයි. මෙම අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සහ ලබාදෙන...
ගෙවීගිය සතියට සාපේක්ෂව ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%ට වැඩි ප්‍රතිශතයකින් තවදුරටත් පහතවැටී තිබේ. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල...
© 2021 රාවණා ලංකා.