වායු ගෝලය යථා තත්ත්වයට පත්වෙමින් පවතියි.
රට තුළ උද්ගතව ඇති වායු ගෝල දූෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ....
රට තුළ උද්ගතව ඇති වායු ගෝල දූෂණ තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් වැඩපිළිවෙළක් සංවිධානය කර තිබේ....
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 240ක් පමණ ඊසාන දෙසින්) ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” චණ්ඩ සුළි කුණාටුව ඊයේ...
හෙට (09) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කර ඇත. පවත්නා අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තිරණය ගෙන ඇත.
එළඹෙන, සතියේ සිට විශ්වවිද්‍යාල සදහා සුදුසුකම් ලැබූවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත. විශ්වවිද්‍යාල...
මිනීමැරුම් / මත්ද්‍රව්‍ය ජාවාරම් / කප්පම් ගැනීම් වැනි චෝදනා රැසකට වරදකරුව සිටින ජයමුනි සුජීව ද සොයිසා නොහොත් පොඩි සුජිගේ RPG...
අද (08) දින පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පදුවක් සිදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගිතා...
රුසියානු ජනාධිපති වලැදිමීර් පුටින් සඳහන් කළේ න්‍යෂ්ටික යුද්ධයක තර්ජන ඉහළ යමින් පවතින බවයි. යුක්රේන යුද්ධය දිගුකාලීන ක්‍රියාවලියක් වන බව ද...
ලොව පුරා විහිදී සිටින බලගතු සහ ආනුභාව සම්පන්න කාන්තාවන් 100 දෙනෙකුගෙන් යුක්ත ලැයිස්තුවක් පිළිබඳව BBC විසින් අනාවරණය කර තිබේ. මෙය 2022...
ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ (ත්‍රිකුණාමලය සිට කි.මී. 370ක් පමණ නැගෙනහිර දෙසින්)පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට (“මැන් ඩුවොස්”) වර්ධනය වී ඊයේ...
රට තුළ සේවයේ යෙදෙන ගෘහ සේවිකාවන්ගේ සේවා තත්වයන් සහ ආරක්ෂාව තහවුරු කිරීම සදහා විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ විදේශ...
© 2021 රාවණා ලංකා.