යූරියා පරිත්‍යාගයක් දිවයිනට.
එක්සත් ජනපද නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නොමිලේ යූරියා පොහොර තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ. ඒ අනුව...
එක්සත් ජනපද නියෝජිතායතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නොමිලේ යූරියා පොහොර තොගයක් මෙරටට පරිත්‍යාග කර තිබේ. ඒ අනුව...
වයස අවුරුදු 33ක් වන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රාජන් මුණසිංහ නමැති තරුණයෙක් ඔස්ටින් පොලිසියේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව...
රජය විසින් යුද සමයේ අතුරුදන් වූවන් සොයා බැලීමට පිහිටුවන ලද නිලධාරීන් කිලිනොච්චියේ වැසියන්ගෙන් තොරතුරු විමසීමේ කටයුතු මේ වන විට ආරම්භ...
පසුගිය දා සංචාරක වීසා මත මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරින්...
මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක බඩඉරිඟු වගාවන්හි නැවතත් සේනා දළඹුවාගේ වර්ධනයක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත හා පුහුණු අංශයේ...
අද (03) උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු...
අද (02) කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15 ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කර...
2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකා සංක්රමිණික ශ්‍රමිකයින් 343දෙනෙකු කටාර්හි සේවයේ නියුතුව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වී තිබේ. එහිදී...
මෙරට වයස අවුරුදු 05ට අඩු දරුවන්ගේ ද මන්දපෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවුල් සෞඛ්‍ය කාර්යංශය ප්‍රකාශ කරයි....
දෙසැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ පැය 2 විනාඩිි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන්...
© 2021 රාවණා ලංකා.