අම්පිටියේ සහ බෝගම්බර මැර කල්ලි රජ කරයි
මහනුවර පොලිස් වසමේ පිහිටි අම්පිටිය ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය පුරා සැරිසරන මත්ද්‍රව්‍ය ජාවාරමුන්, කොල්ල කල්ලි සහ සොරුන් නිසා දැඩි භීතියකින් පසුවෙති....
මහනුවර පොලිස් වසමේ පිහිටි අම්පිටිය ප්‍රදේශයේ ජනතාව ප්‍රදේශය පුරා සැරිසරන මත්ද්‍රව්‍ය ජාවාරමුන්, කොල්ල කල්ලි සහ සොරුන් නිසා දැඩි භීතියකින් පසුවෙති....
පසුගිය 26 වනදා අම්පිටිය දමිළ විද්‍යාලය ඉදිදිරියේදී වයස අවුරුදු 17ක් වන දරුවෙකුට භූමිතෙල් ඉස ගිනි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් අපට වාර්තා...
සුභ සාධක ප්රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් තෝරාගැනීම සඳහා වන නියෝග සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව 2002...
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ A9 ක් සමගින් විශිෂ්ට ප්‍රතිඵලයක් වාර්තා කළ සිසුවෙක්ට ගිනි තැබූ පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වී ඇත....
තිලිනි ප්‍රියමාලි විසින් ලෝක වෙළද සංකීර්ණයේ පවත්වා ගෙන ගිය ආයෝජන සමාගම පිලිබදව මුල් අවස්ථාවේ සිට වැඩිම අනාවරන ප්‍රමාණයක් කළේ ‘ටෘත්...
ඊයේ (27) දිනයේ ගාලුමුවදොර පිටියේ සංවිධානය කර තිබූ සාමකාමී විරෝධතාවයකට මැර කණ්ඩායමක් පැමිණ විරෝධය පල කරන ලදී. කෙසේ නමුත් මෙම...
අද (29) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවර එළිය දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි...
පැරිෂුට් එකෙන් පූජනීය බිමකට පාත්වූ දම්සක් ලොක්කෙකුගේ විස්කි බ්‍රැන්ඩි ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇත. මොහු මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්...
අද (28) FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය යටතේ කණ්ඩායම් 06 ක් අතර තරඟ 03ක් පැවැත්වීමට නියමිතව තිබේ. ඉන් පළමු තරඟය...
ලංවා සමාගම ඉලුක්පැලැස්ස වන රක්ෂිතය ඩොලමයිට් කැනීමට බලහත්කාරයෙන් අත් පත් කර ගෙන තිබේ. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පාරිසරික හා...
© 2021 රාවණා ලංකා.