මීයොත් ගංජාවල රස බලයි.
ගංජා කිලෝග්‍රෑම් 195ක් මීයන් විසින් කා දැමූ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත. ඒ අදාල ගංජා තොගය පොලිස්...
ගංජා කිලෝග්‍රෑම් 195ක් මීයන් විසින් කා දැමූ පුවතක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ ප්‍රාන්තයෙන් වාර්තා වී ඇත. ඒ අදාල ගංජා තොගය පොලිස්...
අද (25) ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර...
ලෝකයේ අම්මාගෙන් තාත්තාගෙන් පසු ළමයෙකුගේ හදවත හොඳින්ම හඳුනන පුද්ගලයා ගුරුවරයායි. එවන් වටිනා ගුරු පියෙක් සිය අත්දැකීමක් මෙසේ වචන බවට හරවා...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැවැන්ත ප්‍රහාරකයෙක් වන භානුක රාජපක්ෂ එළඹෙන ඇෆ්ගනිස්ථාන සංචාරය සදහා වන සංචිතයෙන් ඉවත්ව ඇත. භානුක රාජපක්ෂ විසින්...
පසුගියදා දර්ශන හදුන්ගොඩ මහතා නිර්ණාමික පුද්ගලයෙකු සමග පවත්වන ලද අන්තර්ජාල සාකච්ඡාවේදී ලිංගික උත්තේජනයට අදාල බෙහෙත් ගෙන්වන ලද්දේ හිටපු අමාත්‍ය චන්න...
පසුගිය දා මැණික් හින්න බාලක පාසලක නියෝජ්‍ය විදුහල්පතිනියක විසින් දරුවෙකුගේ කොන්දේ පහර සිටින සේ කරන ලද පහරදීමක් සම්බන්ධයෙන් අනාවරණයක් සිදුවිය....
යාල වනෝද්‍යානයේ සිටි කිසිවෙකුටත් කරදර නොකළ ගැමුණු නැමති දැවැන්ත හස්තිරාජයාට වෙඩිතබා තිබෙන බවටයාල වනෝද්‍යානයේ Adventure කණ්ඩායම අප වෙත දන්වන ලදී....
මේ වන විට පාර්ලිමේන්තුවට වගකියන අල්ලස් හා දූෂණ පිළිබඳ ස්වාධීන විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම සඳහා අවධානය යොමුකර ඇත. මේ පිළිබඳව...
අද (24) දින ඌව පළාතේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් අද (23) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී මෙරටට කැඳවීමට...
© 2021 රාවණා ලංකා.