අය – වැය දෙවෙනි වර කියවීම සම්මත වෙයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද මංගල අයවැය දෙවෙනි වර කියවීම අද (22) වැඩි ඡන්ද 121...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කරන ලද මංගල අයවැය දෙවෙනි වර කියවීම අද (22) වැඩි ඡන්ද 121...
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද උදෑසන කළ ප්‍රකාශය එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා ඕමානය වැනි...
ඊයේ (21) උදෑසන 10.20ට පමණ මීටියාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් එහි සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගිය...
අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ සංශෝධනයන්ට එකඟව අයවැය සඳහා සියලුදෙනා සහාය...
අද (22) පස්වරුවේ දී 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ. එසේම පසුගිය...
ඊයේ (21) පැවති සාකච්ඡාවකදී තත්වයෙන් බාල කෘමි නාශක හා වල්නාශක බෙදාහරින අලෙවිසල් පරික්ෂා කොට වැටලීම සඳහා පියවර ගන්නා බව කෘෂිකර්ම...
මේ වන විට කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ...
නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 520ක් පමණ ඊසාන දෙසින් 11.90N අක්ෂාංශ සහ දේශාංශ 84.20E හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය,බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන්...
චීනයේ විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදකයින් විසින් යුරෝපීය වෙළෙඳපොළ ජයගැනීම සඳහා වැඩි ආරක්ෂාවක් සහිත තාක්ෂණයෙන් පරිපූර්ණ මෝටර් රථ නිර්මාණය කිරීම සඳහා...
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබෙන්නේ එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බවයි....
© 2021 රාවණා ලංකා.