නව භාණ්ඩ 142කට රේගු කේත.
නව භාණ්ඩ වර්ග 142ක් සඳහා රෝගු කේත හෙවත් HS කෝඩ්ස් හඳුන්වාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. මෙසේ...
නව භාණ්ඩ වර්ග 142ක් සඳහා රෝගු කේත හෙවත් HS කෝඩ්ස් හඳුන්වාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. මෙසේ...
මුදල් රාජ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේ වාණිජ බැංකුවලින් ලබාගත් ණය ආපසු ගෙවීමට අපහසුතා පවතින පුද්ගලයින්ට සහන සැලසීමේ වැඩපිළිවෙළක් මේ වන විටත්...
කොළඹ රිජ්වේ ළමා රෝහලේ මවක විසින් වස පෙවීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමිින් සිටි වයස අවුරුදු 05ක් වන දරුවෙක් මියගොස්...
පිලිපීනයේ මැනිලා අගනුවර නිනෝයි අකීනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ විදුලිය ඇණහිටීමක් හේතුවෙන් ගුවන් ගමන් 360කට අධික ප්‍රමාණයක් ඇනහිට තිබේ. විදෙස් මාධ්‍ය...
අද (02) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 10ක් සේවක හිඟය හේතුවෙන් අවලංගු කර තිබේ. කැලණිවැලි මාර්ගය, මුහුදුබඩ, පුත්තලම...
යකඩයකින් පහර දීම හේතුවෙන් විනයාගපුරම් ප්‍රදේශයේ පුද්ගලයකු මරණයට පත්ව තිබේ, නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ (1)දින නිවසේ සිටි...
අද (02) දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කර තිබේ. එමෙන්ම හිමිදිරි...
බලන කෝණය වෙනස් නොකරන තාක්පෙනෙන රූපය වෙනස් නොවේ (උපුටා ගැනීමකි)
මාතර වෙරළ තීරයේ දිය නාමින් සිටියදී සැඩ පහරට හසුව සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ දිය නෑම සඳහා සිව් දෙනෙකු...
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා මාරු කර තිබේ. ඒ අනුව නව භෞත චිකිත්සකවරයා...
© 2021 රාවණා ලංකා.