අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය ජලයෙන් වටවෙලා.

අවිස්සාවේල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හිඟුරල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙන බව වාර්තා වේ .

මේ වනවිට ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව ද සඳහන්.

Exit mobile version