අවිස්සාවේල්ල – රත්නපුර මාර්ගයේ හිල්බර්න් ජාත්‍යන්තර පාසල ආසන්නයේ මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනාගමනයට බාධා සිදුව ඇත.
මේ හේතුවෙන් මාර්ගයේ කුඩා වාහන ගමන් කිරීමට නොහැකි වී තිබේ.
එම නිසා මාර්ගයේ වාහන තදබදයක් දැකගත හැකි බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.