පොලිස් අත්අඩංගුවට ගත් 06 දෙනාට ඇප.

විරෝධතාවයක් අතරතුර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 06 දෙනාට අධිකරණය මගින් ඇප නියම කර ඇති බව වාර්තා වේ.

විදුලි පාරිභෝගික සංගමයේ ලේකම් සංජීව ධම්මික ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස ඇප නියමකර තිබේ.

Exit mobile version