අමරකීර්ති ඝාතනයේ විත්තිකරුවන්ට ඇප.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ විත්තිකරුවන් 37 දෙනාටම ගම්පහ අධිකරණයෙන් දැඩි ඇප කොන්දේසි යටතේ ඇප නියම කර ඇති බව වාර්තා වේ.

Exit mobile version