විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට පහර දෙන්න හැදූ කර්නල්ට ඇප.

නිවසේ විදුලි බිල්පත් නොගෙවූ හමුදා ලුතිනන් කර්නල්වරයෙකුගේ නිවසේ විදුලිය විසන්ධි කිරීම සඳහා පැමිණි විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සිදු වූ වචන හුවමාරුවක් දුර දිග යාමෙන් කර්නල්වරයා විසින් මණ්ඩලයේ නිලධාරීන් හට  පහර දීමට තැත් කර තිබේ.

මෙලෙස පහර දීමට තැත් කළ කර්නර්වරයා හට පොලිස් ඇප ලබා දුන් බව වාර්තා වේ.

Exit mobile version