සබරගමු සරසවි සිසුන්ට ඇප.

ඊයේ (09) මරදානේ පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට ගත් සරසවි සිසුන් විසි දෙදෙනා ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.

සබරගමු සරසවියේ සිසුන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගැනිණි.

සබරගමු සරසවි වෛද්‍ය පීඨයේ මහාචාර්‍ය ඒකකයේ ඇති වී තිබෙන ගැටලු විසඳනු මැයෙන් මෙම විරෝධතාව පැවැත්විණි.

Exit mobile version