බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන් බතලගොඩ අභිනන මධ්‍යස්ථාන භූමිය හෙට (19) සහ අනිද්දා (20) දින ජනතාවට විවෘත බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඒ අනුව මෙයින් මෙම අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපොළ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවත් , නව කෘෂිකාර්මික තාක්ෂණය , අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බවත් සඳහන් වේ.