බතලගොඩ දෙදිනක් ජනතාවට විවෘතයි.

බතලගොඩ වී පර්‍යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන් බතලගොඩ අභිනන මධ්‍යස්ථාන භූමිය හෙට (19) සහ අනිද්දා (20) දින ජනතාවට විවෘත බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඒ අනුව මෙයින් මෙම අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපොළ කටයුතු නිරීක්ෂණය කළ හැකි බවත් , නව කෘෂිකාර්මික තාක්ෂණය , අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි බවත් සඳහන් වේ.

Exit mobile version