මඩකලපුව දුම්රිය ස්ථානය ජලයෙන් යටවෙලා.

අධික වර්ෂාව හේතුවෙන්   මඩකලපුව දුම්රිය ස්ථානය  අද (1) රාත්‍රීයේ ජලයෙන් යටවූ බව වාර්තා වේ.

දුම්රිය ස්ථානය ජල⁣යෙන් යටවුවද දුම්රිය ධාවනයට බාධා නොවුණු බවට දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පවසා තිබේ.

Exit mobile version