බීඩි කර්මාන්තකරුවන් අපහසුතාවක.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බීඩියක් සදහා රුපියල් 2ක බද්දක් පැනවීම තුලින් එම කර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් එම පිරිස් එම කර්මාන්තයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව සදහන්.

Exit mobile version