ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු හමුවට කැඳවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නොවැම්බර් මස 14 වන දින පස්වරු 2ට කමිටුව හමුවේ පෙනී සිටින ලෙස කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැනුම් දී තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.