ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන Bimputh Finance PLC හි බලපත්‍රය අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන්නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ 2023.09.01 එනම් අද සිට Bimputh Finance PLC ආයතනයට මූල්‍ය ව්‍යාපාරික කටයුතුවලට පිවිසීමට අවසර නොමැති බවයි.