උප්පැන්නය අලුත් විදියකට.

පළමු ඩිජිටල් උප්පැන්න සහතිකය අද (05) නිකුත් කළ බව වාර්තා වේ.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අසෝක ප්‍රියන්ත මහතා විසින් එය නිකුත් කළ බව සඳහන් .

Exit mobile version