එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් එරට බෞද්ධ සිද්ධස්ථානයක් හා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කටයුතු සකස් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සහය සහ එකඟත්වය ලැබී ඇති බවත් බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.