ත්‍රීරෝද රථවලට බෞද්ධ කොඩි.

වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ මගී ප්‍රවාහන කටයුතුවල නිරත ත්‍රීරෝද රථවල බෞද්ධ කොඩි දහසක් සවිකිරීමේ ආරම්භක වැඩසටහන අද (03) පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයකට අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයේදී පැවති බව වාර්තා වේ.

ඒ අනුව මෙය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version