විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැරණියගල නගරයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී .