අයවැයෙන් වැඩි කළ මුදල් ජනවාරියේ සිට.

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දැරණියගල නගරයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙවර අයවැයේ වැඩිකළ රුපියල් 2,500ක මුදල ජනවාරියේ සිට ලබාදීමට අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන ලදී .

Exit mobile version