2024 අයවැය වාර්තාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නොවැම්බර් 13 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව අයවැය පිළිබඳ විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා පැවැත්වෙන බවට පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.