ඉන්ධන අඩුනම් බස් ගාස්තු අඩුකරනවා – බස් හිමියන්.

පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසා ඇත්තේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම මත ඉන්ධන මිල පහලගිය හොත් ජුනි මාසයේ සිදුකිරීමට නියමිත් බස් ගාස්තු සංශෝධනයෙන් බස් ගාස්තු අඩු කල හැකි බවයි.

එසේ ඉන්ධන මිල පහල නොගියහොත් එම ගාස්තු සංශෝධනයේදී බස් ගාස්තු වැඩිවිය හැකි බවයි සභාපතිවරයා පවසා ඇත්තේ.

සමස්තලන්කා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති අංජන ප්‍රියන්ජිත් පවසා ඇත්තේ ඉන්ධන මිල අඩුවුවහොත් පමණක් බස් ගාස්තු අඩු කරන බවයි.

Exit mobile version