වැට් බද්ධ වැඩිකිරීමට පියවර ගැනීම හේතුවෙන් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන වාර්තා වේ.
ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 31 සිට 35 දක්වාත් සෙසු බස් ගාස්තු සියයට 20ත් 25 ත් අතර ගණනකින් වැඩිකිරීමට සිදුවන බවට සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්රධාන ලේකම් අංජන ප්රියංජිත් මහතා පවසා තිබේ.