ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ හෙට (30) දින මධ්‍යම රාත්‍රියේ සිට අවම බස් ගාස්තුව රුපියල් 30 දක්වා පහළ දමන බවත් අනෙකුත් බස් ගාස්තු සංශෝධනය වන බවත් ය. එය හෙට දිනයේ දැනුම් දීමට නියමිත බවත් අමාත්‍යාංශය වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.
ඒ රට තුළ ඉන්ධන මිල පහළ යාමත් සමඟ බවයි එම අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ.