මහ බැංකුවේ පොලිය පහළට.

මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 13.50%කින් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 14.005 කින් පහත දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළ බව වාර්තා වේ.

ඒ ඊයේ (31) රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල විසින් මෙය තීරණය කර ඇති බව සඳහන්.

Exit mobile version