භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය සංජය පෙරේරා මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.
ඒ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය පරිසර ඇමති වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමුකර ඇති බවත් ඉදිරියේදී නව සභාපතිවරයෙක් පත්කරනු ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කරයි.
හිටපු පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සමයේදී ආචාර්ය සංජය පෙරේරා මහතා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාතිපති ධූරයට පත්කර තිබේ.