පාස්පෝට් ක්‍රමයේ වෙනසක්.

අද (18) සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලු දෙනා ඉක්මනින් පරිශ්‍රය තුළට ගන්නා බවත් , ජුනි මාසයේ සිට විදේශ ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිඳු කරන බවත් මේ දිනවල උද්ගත වී ඇති තදබදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version