මෙරටට පැමිණෙන සංචාරකයන්ට ආහාරපාන සහ සේවා සැපයීමේදී අසාධාරණ ලෙස මුදල් අය කරන සිද්ධි වාර්තා වන බවට වෘත්තීය සූපවේදීන්ගේ සංගමය ප්රකාශ කළ බව වාර්තා වේ.
එම සංගමයේ නියෝජිතයින් අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ සංචාරක කර්මාන්තය යළි බිඳ නොවැටී ආරක්ෂා කර ගැනීමට නම් මේ සම්බන්ධව රජයේ අවධානය යොමු විය යුතු බවයි.