බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ් .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් “විශ්ව බුද්ධ” නමින් හඳුන්වාගත් චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධානාගාරගතකර ඇති බව වාර්තා වේ.

Exit mobile version