බාල බෙහෙත් ගෙන්වූ ලොක්කෙක් CID අත්අඩංගුවට .

ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉමියුනොග්ලොබින් ප්‍රතිදේහ එන්නත් කුප්පි මෙරටට ගෙන්වූ සමාගම් හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

Exit mobile version