CIDය කෙහෙළියගේ නිවසට යයි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ.

ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බවයි.

Exit mobile version