කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි.

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

නාය යාමක් හේතුවෙන් මෙසේ මාර්ගය අවහිර වී ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Exit mobile version