පාසකු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ , පිල්ලෙයාන , සලෙයි සහ කරුනාම්බලම් යන අයව අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් සිදු කරන ලෙසට එක්සත් මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ජී. අයි. චාල්ස් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරනු ලැබුවේ විදේශීය නාලිකාවක් විසින් පාස්කු ඉරු දින ප්‍රහාරයේ සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණය කර තිබියදීත් විදේශීයන් ඉදිරියේ රට ලැජ්ජාවට පත් නොකර අදාළ වගකිවයුතු ආයතනවලින් නිසි පරිදි නීතිමට පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසටයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු පහත වීඩියෝවෙන් ,