ආසියානු ක්‍රීඩා උළෙලේදී වසර 21 කට පසුව මලල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් දිනූ ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරී තරුෂි කරුණාරත්නට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සුබපැතුම් එක් කළ බව වාර්තා වේ .
ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය සදහන් කළේ එහිදී අමාත්‍යවරයා තරුෂිගේ ක්‍රීඩා දිවියට උපරිම සහයෝගය දීමට පොරොන්දු වූ වූ බවයි.