කෝප් කමිටු රැස්වීම අත්හිටුවයි.

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසූ බව වාර්තා වේ.

ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බවට අබේවර්ධන මහතා පවසා තිබේ.

Exit mobile version